තිබස් යුනිකෝඩ් අනුකූල මෘදුකාංග

සයන්ස්ලෑන්ඩ් (පුද්) සමාගම ශ්‍රී ලංකාව පරිගණකවල සිංහල භාවිතය සඳහා යුනිකෝඩ් ක්‍රමය සම්මත කළ පසු තම සිංහල හා දමිළ මෘදුකාංග යුනිකෝඩ් හා අනුකූල කරන ලදී.

මෙයට  පහත දැක්වෙන මෘදුකාංග අයත් වේ.

  1. “තිබස්” ත්‍රෛභාෂික මෘදුකාංගය
  2. තිබස් වචන හා වාක්‍ය පරිවර්තකය
  3. සිංහල හා දමිළ අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂකය
  4. “තිබස්” සිංහල හා ‍දමිළ වචන ‍අකාරාදි ව තේරීමේ මෘදුකාංගය
  5. තිබස් සිංහල හා ඉංග්‍රීසි ජංගම වෙබ් බ්‍රව්සරය
  6. තිබස් සිංහල කෙටි පණිවුඩ සේවය (SMS)
  7. තිබස් සිංහල, දමිළ හා ඉංග්‍රීසි වචන පරිවර්තකය

මේ පිළිබඳ ව වැඩිදුර විස්තර සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න

http://www.scienceland.org/thibus.html

ලිව්වේ සම්පත් ගොඩමුන්නේ- www.scienceland.org

web page hit counter