ගාර්ප් සිංහල යනු ස්වරානුකූල ව සිංහල ලිවිමේ මෘඳුකාංගයකි. මෙම මෘදුකාංගය ගාර්ප් ලංකා ඉන්ටර් නැෂනල් ආයතනයේ අනුග්‍රහාය ඇතිව නිර්මාණය කරන ලද්දකි. මෙම මෘඳුකාංගය සම්පූර්ණ නිපැයුමක් වන නමුත් තවමත් අත්හදා බලන මට්ටමේ පවතී. මෙම මෘදුකාංගය http://garpuniphonic.ourprofile.us/ සබැඳියෙන් බා ගත කර ගත හැක. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදා හරින මෘඳුකාංගයකි.
මෙම මෘඳුකාංගයේ ඇති විශේෂත්වය නම් මහාප්‍රාණ අකුරු ලිවීමට ශිෆ්ට් කිරීම් හා ඕල්ට් කිරීම් අවශ්‍ය නොමැති වීමයි (මෙම ක්‍රමය ‘ 5 Letter Magic ” ලෙස හැඳින්වේ)
මෙ මගින් සිංහල ශබ්ද වන ආකාරයටම ඉංග්‍රීසියෙන් ටයිප් කිරිමට ඇති හැකියාව (Phonetic Input Method)
UTF-8 ට අනුකූලව නිපදවා ඇති ඔනෑම සිංහල අකුරු මුහුනතක් භාවිතා කිරිමට මෙයට හැකියාව ඇත.
මෙය වින්ඩෝස් XP, Vista මත නිවැරදි ව ක්‍රියා කරයි . Keyman Runtime 7 හෝ එයට ඉහළ කාණ්ඩයක් අවශ්‍ය යි.
ලිව්වේ/පරිවර්ථනය කළේ: ගයාන් රාජපක්ෂ ඉ-මේල්: gayan@lankaline.com
Comments
Post new comment