කාර්යාලීය යෙදුම් සඳහා සිංහල සහය

මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් 2003

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් XP සඳහා අවශ්‍ය සිංහල යුනිකෝඩ් මෘදුකාංග ස්ථාපනය කර ඇත් නම් මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2003 යෙදුම් සියල්ල සිංහල භාවිතය සදහා සහය දක්වයි.
නමුත් අකාරාදි පිළිවෙල ට තේරීම, ‍ලැයිස්තු ගත කිරීම ආදිය ඉටු කිරීමේ හැකියාව නැත. වාර්තා වී ඇති දෝෂ සඳහා http://www.siyabas.lkබලන්න.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා මත මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2003 ඉහත පරිදි ම ක්‍රියා කරයි

මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් XP සඳහා අවශ්‍ය සිංහල මෘදුකාංග ස්ථාපනය කර ඇත් නම් මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2003 යෙදුම් සියල්ල සිංහල භාවිතය සදහා සහය දක්වයි.
   නමුත් අකාරාදි පිළිවෙල ට තේරීම, ‍ලැයිස්තු ගත කිරීම ආදිය ඉටු කිරීමේ හැකියාව නැත.
   මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා මත මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2007 ඉහත පරිදි ම ක්‍රියා කරයි

 

කාර්යාලීය විවෘත යෙදුම් - ඕපන් ඔෆිස්

ඕපන් ඔෆිස් හි 2වන සංස්කරණයේ සිට ඉහළට ඇති සියළු සංස්කරණ සිංහල සහය දක්වයි. මෙය, සියළු නවතම GNU ලිනුක්ස් මෙහෙයුම් පද්ධති, වින්ඩෝස් XP සහ වින්ඩෝස් විස්ටා මත නිවැරදි ව ක්‍රියා කරයි.

Comments

Microsoft Office Full Support for Sinhala Fonts

Try this Software Keyman 6.4 (Fully Registered)
http://www.4shared.com/file/123008023/ded8b264/Keyman_64.html
Installation & How to Use Tutorial (Sinhala Version)
http://www.4shared.com/file/123006531/cfd957d1/Keyman.html
It's very Easy to Use & Very Helpful. Try This. It's Work with XP & any Microsoft Office Package. It's Support with any Wijesekara layout Sinhala Font. I hope You Like it.

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

web page hit counter