වෙබ් බ්‍රව්සර සඳහා සිංහල සහය

Internet Explorer 6 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 6)

සියබස් ‍අඩවියේ ඇති වින්ඩෝස් XP සඳහා සිංහල මෘදුකාංගය ස්ථාපනය කළ පසු සිහල නිවැරදිව දර්ශනය වේ

එම මෘදුකාංගය සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න

Http://www.siyabas.lk


Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7)

සියබස් ‍අඩවියේ ඇති වින්ඩෝස් XP සඳහා සිංහල මෘදුකාංගය ස්ථාපනය කළ පසු සිහල නිවැරදිව දර්ශනය වේ

එම මෘදුකාංගය සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න

Http://www.siyabas.lk

විනඩෝස් විස්ටා මත ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් ක්‍රියාත්මක වනනේ නම් කිසිදු අමතර මෘදුකාංගයක් අවශ්‍ය නොවේ.


Mozilla Firefox (මොසිල්ලා ෆයර්ෆොක්ස්)

මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ GNU ලිනුක්ස් ආශ්‍රිත සියළු වෙඩ බ්‍රව්සර මගින් සිංහල සහය සපයයි.

මේ සදහා අවශ්‍ය උපකාර/තොරතුරු/මෘදුකාංග ලබා ගැනීම පිණිස පහත දැක්වෙන සබැඳිය (hyperlink) බලන්න.

Http://www.mozilla.com/en-US/firefox/

මෙහි 'සිංහල' ගොනු මෙතනින් ලබා ගත හැක.

http://fedoraproject.org/wiki/L10N/Teams/Sinhala#preview


Comments

Problem with activation

Hi there, I dont know if I am writing in a proper board but I have got a problem with activation, link i receive in email is not working... http://www.siyabas.lk/?b1356c5b21c81c65ecde2230c34,

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

web page hit counter