සියබස් ගැන .......
ඔබ භාවීතා කරන්නේ වින්ඩෝස් XP නම් එහි සේවා ඇසුරුමට (service pack) අදාල මෘදුකාංග කට්ටලය ස්ථාපනය කර ගන්න.
Windows XP සහ Service pack 2 සඳහා: http://www.siyabas.lk/sinhala_how_to_install.html#win
Service pack 3සඳහා: http://www.siyabas.lk/sp3_sinhala
විස්ටා සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහා (මෙම වෙබ් පිටුවෙන් තෝරා ගන්න.): http://www.siyabas.lk/sinhala_how_to_install.html#top
නිසි මෘදුකාංග කට්ටලය ස්ථාපිත කිරීම කොම්බුව ඇතුලු අනෙකුත් අක්ෂර නිසි ලෙස දිස් වීම සඳහා වැදගත් ය.
Ezzan Hanifa
More information about formatting options
Re: kombuva problem (පිලිතුර සිංහලෙන්)
ඔබ භාවීතා කරන්නේ වින්ඩෝස් XP නම් එහි සේවා ඇසුරුමට (service pack) අදාල මෘදුකාංග කට්ටලය ස්ථාපනය කර ගන්න.
Windows XP සහ Service pack 2 සඳහා: http://www.siyabas.lk/sinhala_how_to_install.html#win
Service pack 3සඳහා: http://www.siyabas.lk/sp3_sinhala
විස්ටා සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහා (මෙම වෙබ් පිටුවෙන් තෝරා ගන්න.): http://www.siyabas.lk/sinhala_how_to_install.html#top
නිසි මෘදුකාංග කට්ටලය ස්ථාපිත කිරීම කොම්බුව ඇතුලු අනෙකුත් අක්ෂර නිසි ලෙස දිස් වීම සඳහා වැදගත් ය.
Ezzan Hanifa
Post new comment