සිංහල යුනිකෝඩ් හී "ස" අකුර MS Paint වල භාවිතා කිරීමේදී එහි ඉහල ඇති ඉරි කැබැල්ල නොපෙනේ. මෙහිදී භාවිත වන්නේ ඉස්කෝල පොත නම් ෆොන්ට් එකයි. එහි "සි" හි මෙම අඩුපාඩුව නැතත් අනෙකුත් "ස" අකුරු වලදී මෙම අඩුපාඩුව දක්නට ලැබේ. මේ පිළිබඳව සොයාබලන ලෙස ඉල්ලා සිටිමි. තවද මෙම යුනිකෝඩ් අකුරු Adobe මෘදුකාංග සමඟ ක්‍රියාත්මක නොවේ.
More information about formatting options
Comments
යුනිකෝඩ් හී "ස" අකුර Ms Paint වලදී
සිංහල යුනිකෝඩ් හී "ස" අකුර MS Paint වල භාවිතා කිරීමේදී එහි ඉහල ඇති ඉරි කැබැල්ල නොපෙනේ. මෙහිදී භාවිත වන්නේ ඉස්කෝල පොත නම් ෆොන්ට් එකයි. එහි "සි" හි මෙම අඩුපාඩුව නැතත් අනෙකුත් "ස" අකුරු වලදී මෙම අඩුපාඩුව දක්නට ලැබේ. මේ පිළිබඳව සොයාබලන ලෙස ඉල්ලා සිටිමි. තවද මෙම යුනිකෝඩ් අකුරු Adobe මෘදුකාංග සමඟ ක්‍රියාත්මක නොවේ.
Post new comment