ජූම්ලා 1.0.12 සඳහා සිංහල පැකේජය පහත යොමුවෙන් ලබා ගන්න.:
http://extensions.joomla.org/component/option,com_mtree/task,viewlink/li...
ව්‍යාපෘති පිටුව:
http://joomlacode.org/gf/project/sinhala/
බාගත කිරීම්:
http://joomlacode.org/gf/project/sinhala/frs/
ඔබ එය බාගත් පසු එහි ඇති උපදෙස් ගොනුව බලන්න. ඒ අනුව ක්‍රියා කිරීමෙන් සම්පූර්ණ යුනිකෝඩ් සහය ලබා ගත හැක. ඔබගේ පහසුව සඳහා එම උපදෙස් මාලාව පහත දැක්වේ:
1. ඔබගේ පරිඝණකයේ සිංහල යුනිකේත සහාය පිහිටුවා ගන්න (www.siyabas.lk වෙතින් අවශ්‍ය ගොනු බාගන්න).
2. ඔබගේ ජූම්ලා ස්ථාපනය සඳහා යොදා ගන්නා MySQL දත්ත ගබඩාවෙහි utf8_general_ci ලෙස Collation වෙනස් කරන්න.
මෙම කාර්යය ඔබ විසින් ජූම්ලා ස්ථාපනයට කලින් සිදු කල යුතුය.
ඔබ සිංහල භාෂාව ස්ථාපනය කරන ලද ජූම්ලා අඩවියකට යොදන්නේ නම් MySQL Dump එකක් සාදා text editor මෘදුකාංගයක් භාවිතයෙන් එහි ඇති සියලු latin1 සඳහන් වචන utf8 ලෙස replace කරන්න
3. ජූම්ලා ස්ථාපනය කල පසු language/english/english.php ගොනුව විවෘත කර එහි ඇති
DEFINE('_ISO','charset=iso-8859-1'); වෙනුවට DEFINE('_ISO','charset=utf-8'); ලෙස යොදන්න.
4. includes/database.php ගොනුව විවෘත කර එහි 102 වැනි පේලිය සක්‍රීය කරන්න. එය "//" යොදා අක්‍රීයකර ඇත.
@mysql_query("SET NAMES 'utf8'", $this->_resource);
5. ඉන් පසුව Sinhala-UTF8-lang-1-0-12.zip භාවිතා කොට installation manager හරහා සිංහල ස්ථාපනය කර ගන්න.
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis