ඔබගේ යෝජනා ඉතා යෝග්‍ය ලෙස සලකමි. එහෙත් එය මෙම වෙබ් අඩවිය තැනීමට යොදා ගත් වෙබ් වේදිකාව වන “ඩ්‍රෑපල්” සිංහල භාෂාවට දේශීයකරණය කිරීමේදී කළ යුතු දෙයක් . තවමත් “ඩ්‍රෑපල්” සිංහල භාෂාවට දේශීයකරණය කොට නැති බවයි මගේ අදහස.
වසන්ත දේශප්‍රිය
“ඩ්‍රෑපල්” සිංහල භාෂාවට දේශීයකරණය