|
Operating system |
Open Suse |
||||||
|
Rendering |
Done |
Done |
Done |
Done |
Done |
Done |
|
|
Input methods |
Done |
Done |
Done |
Done |
Done |
Done |
|
|
Fonts – Level 1 |
Done |
Done |
Done |
Done |
Done |
Done |
|
|
Fonts – Level 2 |
Partial |
|
|
|
|
Done |
|
|
Fonts – Level 3 |
|
|
|
|
|
|
|
|
Menus |
Partial |
Partial |
Partial |
|
|
Done |
|
Ubuntu (උබුන්ටු), Debian (ඩේබියන්) වැනි GNU/Linux (ග්නූ/ලිනක්ස්) මෙහෙයුම් පද්ධති
GNU/Linux ලිනක්ස් පවුලේ මෙහෙයුම් පද්ධති සඳහා සිංහල සහය ඉතා සැලකිය යුතු මට්ටමින් දියුණු වී ඇත.. බොහෝ මෙහෙයුම් පද්ධතිවල සිංහල ෆොන්ට ස්ථාපනය කිරීමෙන් පමණක් ම සිංහලෙන් පරිගණකවල ලිවීම හා කියවීම ඉටු කළ හැක.
මේ සදහා අවශ්‍ය උපකාර ලබා ගැනීම පිණිස පහත දැක්වෙන සබැඳිය (hyperlink) බලන්න.
http://www.nongnu.org/sinhala/doc/howto/sinhala-howto.html
රෙඩ් හැට් එන්ටර්ප්‍රයිස් ලිනක්ස් 5 (Red Hat Enterprise Linux 5 - RHEL 5)
රෙඩ් හැට් එන්ටර්ප්‍රයිස් ලිනක්ස් 5 (RHEL 5) හි සිංහල භාවිතය සඳහා සහාය ක්‍රියාත්මක කොට ඇති අතර අතුරුමුහුණත් ද කොටස් වශයෙන් සිංහල ට හරවා ඇත. අතුරුමුහුණත් සම්පූර්ණයෙන් ම සිංහලට හැරවීමේ කටයුතු දැනට කෙරී යයි.
ප්‍රලේඛන සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න
සිංහල භාවිතය සඳහා සහාය
ක්‍රියාත්මක කොට ඇති අතර අතුරුමුහුණත් ද කොටස් වශයෙන් සිංහල ට හරවා ඇත.
අතුරුමුහුණත් සම්පූර්ණයෙන් ම සිංහලට හැරවීමේ කටයුතු දැනට කෙරී යයි.
මේ සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම, ඉක්ටා ආයතනය, කොළඹ සරසවියේ පරිගණක අධ්‍යයතනායතනය, මයික්‍රොඉමේජ් ආයතනය සහ ලේක්හවුස් ආයතනය ස්වේච්ඡාවෙන් එක්ව සැකසූ සිංහල මෘදුකාංග කට්ටලයක් ඇත. මෙම මෘදුකාංගය සියබස් වෙබ් අඩවියේ පහත දැක්වෙන සබැඳියෙන් ලබා ගත හැත
මෙ මගින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් XP හි අතුරුමුහුණත් සිංහලට හරවා නැත.
SinhalaTamilKit for MS Windows XP Service Pack 3 (Beta)
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා හි සිංහල සහය මෙහෙයුම් පද්ධතිය තුලින් ම සපයා ඇත. නමුත් මෙහි අකුරු යතුරුලියනය කිරීමේ දී ඇති වන සුළු තාක්‍ෂණික ගැටළුවක් සඳහා සැකසුනු මෘදුකාංගය සියබස් වෙබ් අඩවියේ පහත දැක්වෙන සබැඳියෙන් ලබා ගත හැක.
http://www.siyabas.lk/files/VistaQuickFix.exe
මයික්‍රොසොෆ්ට් වෙතින් ලැබුනු මෙම මෘදුකාංගය තවමත් පර්යේෂණ තත්වයේ පවතී.
මෙ මගින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටාහි අතුරුමුහුණත් සිංහලට හරවා නැත.
ඇපල් මැකින්ටොෂ් හි සිංහල සඳහා ඇති වාණිජ නිපැයුම සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න
http://www.xenotypetech.com/osxSinhala.html