මයික්‍රෝඉමේජ් ආයතනය වසර 10 කට අධික කාලයක් භාෂා තාක්‍ෂණ පර්යේෂණ හා නිපදවීම් සම්බන්ධව පෙරමුණ ගත් ආයතනයකි. සිංහල යුනිකේත ක්‍රමය සම්මත වු දින පටන් අප ආයතනය විසින් ඉතාමත් කඩිනමින් වැඩ සටහන් එලි දැක්වීමටත්, යුනිකෝඩ් කේත ක්‍රමය ප්‍රචලිත කිරීමටත් මහඟු සෙවයක් ඉටු කරන ලදී. අප ආයතනයෙන් එලි දක්වන ලඳ සිංහල යුනිකෝඩ් සහය ඇති නිෂ්පාදන පහත දැක්වේ.
1) හෙළවදන නවයුගය
2) සිංහල යුනිකෝඩ් පිවිසුම
3) සිංහල / දෙමළ කෙටි පණිවිඩ ක්‍රමය (SMS)
4) සිංහල / දෙමළ ජංගම දුරකථන සඳහා වෙබ් බ්‍රව්සරයක් (Sinhala / Tamil Mobile Browser)
5) සිංහල/දෙමළ පරිවර්තකය
6) සිංහල / දෙමළ උපාංග
• අකාරාදී පිළිවෙලට සැකසිම (Sorting)
• අක්ෂර වින්‍යාසය (Spell Check)
• යුනිකෝඩී ෆොන්ට් පරිවර්තකය (Unicode Converter)
වැඩි විස්තර සඳහා www.microimage.com වෙත පිවිසෙන්න.
ලිව්වේ උදය